Posts

ප්‍රදේශ රැසකට පැය 12ක හදිසි ජල කප්පාදුවක්..එම ප්‍රදේශ සියල්ල මෙන්න.

Image
  ප්‍රදේශ රැසකට පැය 12ක හදිසි ජල කප්පාදුවක්..එම ප්‍රදේශ සියල්ල මෙන්න. අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් අද (25) කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව අද(25) පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 12ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති බවයි, එම මණ්ඩලය සඳහන් කළේ. මේ හේතුවෙන්  කොළඹ 1 සිට 15 දක්වාත්, කෝට්ටේ, කඩුවෙල, බත්තරමුල්ල, කොලොන්නාව,කොටිකාවත්ත, මුල්ලේරියාව, IDH, මහරගම, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන සහ මොරටුව  ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතව ඇත see more....

කතෝලික සභාව සතුව කොපමණ ධනයක් තිබේ ද? ඒවා ලැබෙන්නේ කොහෙන් ද?

Image
  කතෝලික සභාව සතුව කොපමණ ධනයක් තිබේ ද? ඒවා ලැබෙන්නේ කොහෙන් ද?  කතෝලික සභාවේ වත්කම්වල වටිනාකම ඇදහිල්ලේ අභිරහස්වලින් එකක් බව පවසන ආප්තෝපදේශයක් තිබේ. එය එම ආගමික සංස්ථාව විසින් සියවස් ගණනාවක් තිස්සේ ආරක්ෂා කරනු ලැබ ඇති රහසකි. කතෝලික පල්ලිය ශාඛාවලට, එනම් රදගුරු වසම්වලට බෙදී ඇත. ඒ සෑම රදගුරු වසමක් ම තමන්ගේ ම ගිණුම් පවත්වාගෙන යයි. ලොව පුරා බිලියන 1.4ක කතෝලිකයන් නියෝජනය කරන සභාව සතු සමස්ත ධනය සඳහා නිශ්චිත අගයක් සොයා ගැනීම අතිශය දුෂ්කර කාර්යයයකි. ඇතැම් විට එය කළ නොහැක්කකි. නමුත්, මෙම ආගමික සංස්ථාවේ හදවත බඳු අධ්‍යාත්මික හා පරිපාලන අධිකාරිය වන ශුද්ධාසනයෙන් (Holy See), නොඑසේ නම් වතිකානයෙන් එම කාර්යය අරඹමු ශුද්ධාසනය (The Holy See) කතෝලික පල්ලියට ආවේණික රහස්‍යභාවය නිසා, ශුද්ධාසනය (Holy See) සතු ධනයේ ප්‍රමාණය පිළිබඳව වසර ගණනාවක් පුරා විවිධ මත පළ වී තිබේ. නමුත්, අප්‍රේල් 21 වන දින ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය ධූර කාලය ආරම්භයේ සිට ම වෙනසක් සහ වැඩි මූල්‍ය විනිවිදභාවයක් ඇති කිරීම සඳහා වෙහෙස වී කටයුතු කළහ. 14 වන ලියෝ ලෙස පාප් පදවියට පත්වූ රොබර්ට් ප්‍රෙවෝස්ට් කවුද? උදාහරණයක් ලෙස, 20...

ටී 56 පැටිකිරිය ටීටීඩීය දුමින්දගෙන් ප්‍රශ්න කරයි

Image
  ටී 56 පැටිකිරිය ටීටීඩීය දුමින්දගෙන් ප්‍රශ්න කරයි. ටී 56 ගිනිඅවියේ චායාරූප නැරඹීමට පහත link එක ඔබන්න. 👇 T56.image.com දිගු කලක් තිබුණේ බම්බලපිටිය ඇමැති නිල නිවසේ බලපෙරළියෙන් පසු කෝකියා මාර්ගයෙන් හැව්ලොක්සිටි යවලා.  කොළඹ හැව්ලොක්සිටි සුපිරි නිවාස සංකීර්ණයේ නිවසක සඟවා තිබියදී අත්අඩංගුවට ගත් රන් ආලේපිත ටී 56 ගිනිඅවිය තමන්ට ලැබුණේ කෙසේ ද සහ එය කුමන අරමුණකින් සඟවාගෙන සිටියේ ද යන්න පිළිබඳව හිටපු ඇමැති දුමින්ද දිසානායක මහතාගෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත. විමර්ශනවලින් හෙළි වී ඇති අන්දමට මෙම ටී 56 අවිය දීර්ඝ කාලයක් තිස්සේ සඟවා තබාගෙන සිට ඇත්තේ දුමින්ද දිසානායක මහතාට අයත්ව තිබූ බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි ඇමැති නිල නිවාසයකය. ආණ්ඩු පෙරළියෙන් පසු හිටපු ඇමැතිවරයා සිය නිල නිවසින් ඉවත්ව යද්දී මෙම ටී 56 අවිය තම අරක්කැමියා මාර්ගයෙන් හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවගේ නිවසට යවා ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ. අරක්කැමියා මෙම ටී 56 අවිය ගමන් බෑගයක දමාගෙන එය කරේ එල්ලාගෙන බම්බලපිටියේ ඇමැති නිල නිවසේ සිට පාගමනින් හැව්ලොක් සිටි නිවාස සංකී...

Free DATA පොළ!!!

Image
Free DATA පොළ!!! Home Promotions Products Frequently Asked Questions Services Why Genie Contact Us                                                                                            Free DATA පොළ!!! Valid till December 31, 2025 Free DATA පොළ! Bonus DATA ලබා ගන්න දැන්ම පහල එක සදහන් link එකට පිවිස Spin Wheel එක කරකවන්න. එහිදී ඔබ ජයග්‍රහණය කළ DATA ප්‍රමාණය දැක්වෙන screen short එකක් සහ ඔබේ DIALOG දුරකථන අංකය දෙවන හෝ තෙවන link වලට පිවිස අප වෙත එවන්න. *කොන්දේසි සහිතයි.  Free DATA...