ප්‍රදේශ රැසකට පැය 12ක හදිසි ජල කප්පාදුවක්..එම ප්‍රදේශ සියල්ල මෙන්න.

 

ප්‍රදේශ රැසකට පැය 12ක හදිසි ජල කප්පාදුවක්..එම ප්‍රදේශ සියල්ල මෙන්න.


අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් අද (25) කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.


ඒ අනුව අද(25) පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 12ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති බවයි, එම මණ්ඩලය සඳහන් කළේ.

මේ හේතුවෙන් කොළඹ 1 සිට 15 දක්වාත්, කෝට්ටේ, කඩුවෙල, බත්තරමුල්ල, කොලොන්නාව,කොටිකාවත්ත, මුල්ලේරියාව, IDH, මහරගම, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන සහ මොරටුව ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතව ඇත see more....


Popular posts from this blog

GCE AL Results Release 2024 (2025).

GCE AL Results Release Date 2024 (2025) – www.doenets.lk

විභාග ක්‍රමය ඉවතට..ගුරුවරුන්ගේ ඉගැන්වීම් ක්‍රමවේදයත් වෙනස් වෙයි