මෙවර O/L විභාගයට පෙනී සිටි සිසුන් හට විශේෂ දැනුම්දීමක්..
මෙවර O/L විභාගයට පෙනී සිටි සිසුන් හට විශේෂ දැනුම්දීමක්..
විභාග දෙපාර්තමේන්තුව විසින් අ.පො.ස.(සා.පෙළ) විභාගය – 2024(2025) සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ 2025.05.21 දින සිට 2025.05.31 දින තෙක් පැවැත්වෙන බව දැනුම් දෙන ලදී.
විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අපේක්ෂකයන් 171,100ක් සඳහා දිවයින පුරා පරීක්ෂණ මණ්ඩල 1,228 කදී සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවය. see more............
