මෙවර උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අනුව සරසවි වරම් හිමි අය මෙන්න
මෙවර උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අනුව සරසවි වරම් හිමි අය මෙන්න
මෙවර උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අනුව අවම වශයෙන් සරසවි වරම් හිමිකරගත් සිසුන්ගෙන් 45,000කට ආසන්න පිරිසකට පමණක් විශ්ව විද්‍යාල වෙත ඇතුළත් වීමේ අවස්ථාව හිමිව තිබෙනවා.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොම්ෂන් සභාව කියා සිටියේ, සිසුන් 177,588ක් මෙවර ප්‍රතිඵලට අනුව විශ්ව විද්‍යාලය සදහා ඇතුළත් වීමට අවශ්‍ය මූලික සුදුසුකම් ලැබූ අතර ඉතිරි සිසුන්ට රජයේ සහ පෞද්ගලික අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවලට යොමු වීමේ අවස්ථාව ඇති බවයි.
එම ප්‍රමාණය 132,000ක් පමණ වන බව ද සඳහන්.
