නවක වධයෙන් රජයේ විශ්ව විද්‍යාල පාළුවට යයි – උසස් පෙළ ඉහළින්ම සමත් වන සිසුනුත් නෑ
නවක වධයෙන් රජයේ විශ්ව විද්‍යාල පාළුවට යයි – උසස් පෙළ ඉහළින්ම සමත් වන සිසුනුත් නෑ
මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල ඉතා විධිමත් ලෙස ක්‍රියාත්මක වන පසුබිමක රාජ්‍ය විශ්වවිද්‍යාලවල නවක වධය, වැඩවර්ජන සහ විරෝධතා නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ ප්‍රකාශ කරනවා.
ඒ, අනුව සිසුන් රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රතික්ෂේප කරමින් සිටින බවත්, උසස් පෙළ ඉහළින්ම සමත් වන සිසුන් පවා රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත පැමිණීමට අකමැත්තක් දක්වන බවත් වාර්තා වෙනවා.
මේ තත්වය යටතේ දරුවෙකුට විශ්වවිද්‍යාලයට පැමිණ නිදහසේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කරමින් රාජ්‍ය විශ්වවිද්‍යාලවල මුල්බැස ඇති නවකවධය ඇතුළු ගැටලු 100%ක් නිරාකරණය කළ යුතු බව මහාචාර්ය වසන්ත අතුකෝරාළ පෙන්වා දෙන්නේ. See more..........
