A/L වෘත්තීය විෂය ධාරවට අයදුම්පත් කැඳවයි! අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්!
A/L වෘත්තීය විෂය ධාරවට අයදුම්පත් කැඳවයි! අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්!
උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
මේ වසරේ සිට වෘත්තීය විෂය ධාරාව පාසල් 608 ක ක්‍රියාත්මක කෙරෙන බවයි එම අමාත්‍යංශය පවසන්නේ.
මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේදී අපොස සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය සලකනු නොලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවස්නවා.
මේ සඳහා ඇතුළත්වීමට අපේක්ෂිත පාසලේ විදුහල්පතිට අයැදුම්පතක් යොමු කිරීම මඟින් අයැදුම් කළ හැකියි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා දුරකථන අංක 0112 787136/0112 786746 ඔස්සේ අධ්‍යාපන අමාත්‍යාංශය ඇමතිය හැකියි.
වෘත්තීය විෂය ධාරාව යටතේ, 12 ශ්‍රේණියේ පාසල් අධ්‍යයන කටයුතු සම්පූර්ණ කර, 13 ශ්‍රේණියේ පහත දක්වා ඇති වෘත්තීය විෂයයන්ගෙන් එකක් යටතේ ඇති NVQ (ජාතික වෘත්තීය සුදුසුකම්) 04 වන මට්ටමේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් සම්පූර්ණ කිරීමට සිසුන්ට හැකියාව ලැබෙනවා.
මෙම විෂය ධාරාවට අයත් විෂයයන් පහතින්
අයදුම්පත මෙම සබැඳිය ඔස්සේ බාගත කරගන්න 👇
https://www.profitableratecpm.com/m8ezqbm0am?key=695d711a172d0c7fe43425b118c66397

