මෙරට විශාල පිරිසක් ලියන්න බලා සිටි ප්‍රධාන විභාගයක් එකවරම කල් යයි..අලුත් දිනයන් මෙන්න.
මෙරට විශාල පිරිසක් ලියන්න බලා සිටි (කොරියන්) ප්‍රධාන විභාගයක් එකවරම කල් යයි..අලුත් දිනයන් මෙන්න.
කොරියානු භාෂා පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබූ දින සංශෝධනය කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දැනුම්දී තිබෙනවා.
ඒ අනුව ලබන 06 වනදා පැවැත්වීමට නියමිතව තිබූ විභාගය ලබන 10 වනදා පැවැත්වීමට තීරණය කර ඇති බවයි, නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය සඳහන් කළේ.
එමෙන්ම ලබන 07 වනදා පැවැත්වීමට නියමිතව තිබූ විභාගය ලබන 17 වනදා පැවැත්වීමට ද තීරණය කර ඇති බවයි දැනුම්දී ඇත්තේ.... see more..........
