කේන්දරේ භාව 12න් කියවෙන ඔබේ ජීවිතය

 

කේන්දරේ භාව 12න් කියවෙන ඔබේ ජීවිතය


ඔබගේ කේන්දරයේ කොටු 12න් (භාව) ජීවිතයේ කාරණා මෙසේ විමසා බැලිය හැකිය.


  1. කේන්දර හිමියාගේ ගති ගුණ, ගුණ යහපතත්කම්, ශරීරයේ ස්වභාවය, වාසනාව, අවාසනාව පෙන්නුම් කරයි. (ලග්න ස්ථානය)
  2. දෙවැන්න වූ ධනස්ථානයෙන් දේපළ වස්තුව, ධනය, කථිකත්වය, දුප්පත්වීම, මරණය කියාපායි.
  3. ගෞරවය, කීර්තිය, ආයුෂ, නෑදෑ හිතවතුන්, සහෝදර සහෝදරියන් ගැන පෙන්වයි. (සහෝදරස්ථානය)
  4. හතර වැන්නෙන් ගෘහ ජීවිතය, දේපළ වස්තුව, තැන්පත් ධනය, සැප සම්පත්, ඉඩකඩම්, යාන වාහන ගැන කියාපායි. ජ්‍යොතිෂයේදී මෙම 4 කොටුව බන්ධු ස්ථානය (සුබ ස්ථානය) ලෙස හඳුන්වයි.
  5. පුත්‍රස්ථානය, බුද්ධි ස්ථානය, විiස්ථානය, කේන්දර හිමියාගේ බුද්ධිය, අධ්‍යාපනයට දක්වන ඇල්ම, ආදරය, ප්‍රේමය, දූ දරුවන්, දරුවන්ගේ ගුණ නුවණැති බව පෙන්වයි.
  6. ජන්මියාගේ බලය, හැකියාව තහවුරු කරන ස්ථානයයි. එමෙන්ම සොර සතුරන් හා රෝගාබාධක ගැන ද පවසයි.
  7. විවාහ ස්ථානයයි. කේන්දර හිමියාගේ විවාහය, සමාජ සහසම්බන්ධතා ගැන පැවැසේ.
  8. මාරක ස්ථානයයි. ගුප්ත රහස් ක්‍රියා, මැරකම්, ආයුෂ ආදිය පෙන්වයි.
  9. පුණ්‍යස්ථානයයි. ආගම දහම කෙරෙහි ඇති භක්තිය, උනන්දුව, විදේශගත ගමන් බිමන් හා විවාහ පාර්ශ්වයේ සහෝදරයන් ගැන පවසයි.
  10. දහ වැන්නෙන් කේන්දර හිමියාගේ ලෞකික හා ලෝකෝත්තර බව, රක්‍ෂාව,රැකියා කටයුතු, පියා ගැන, විවාහ සහකරු, සහකාරියගේ වත් පොහොසත්කම් ගැන කියැවේ.
  11. එකොළොස්වැන්න හෙවත් අයස්ථානයෙන් කේන්දර හිමියාගේ ආදායම්, පොත්පත්, ලිපි ලේඛන, මාධ්‍ය කටයුතු පෙන්වයි.
  12. දොළහවැන්නෙන් කේන්දර හිමියාගේ සියලු විය පැහැදම් ගැන තොරතුරු කියැවේ...... see more....

Popular posts from this blog

GCE AL Results Release 2024 (2025).

GCE AL Results Release Date 2024 (2025) – www.doenets.lk

විභාග ක්‍රමය ඉවතට..ගුරුවරුන්ගේ ඉගැන්වීම් ක්‍රමවේදයත් වෙනස් වෙයි